Thursday, May 20, 2010

නොදුටු හිතවත


ඔබ කතා කළේ දින දෙකයි තුනයි

ඒ කියූ කතා මගෙ හිතට බරයි

හිත නැගුන හීන ගොඩ අහස උසයි

ඔබ යන්න ගිහින් මගෙ හිතට දුකයි.

2 comments:

ස්වර්ණ කුමාර said...

මං කතා කලේ නෑ තමයි
ඒත් තරහ නම් නැතියි
හීන කැඩුනාට දුකයි
මට දරා ගන්න බැරි ඒයයි

dulani said...

හීන කැඩුනාට නම්
දුක්වෙලා පලක් නෑ
තරහ නැතිනම් ඉතිං
කතා නොකළත් කමක් නෑ