පාළු හදවත වසා
ඔබේ සෙවනැලි ඇඳී
මැකී යන යාමයේ
පද වැලක් අමුණන්න...
කඳුළු නැති නෙත් කෙවෙනි
අඩන්නට බැරිවු දා
ඉකි ගසන හඩ තව ම
නෑසෙනා දුරක ඔබ....
විරසක වූ හිමියනේ
නපුරු ඇයි මේ තරම්
ප්‍රේම කළ සිත එදා
පාරවන්නේ කෙලස....
ඔබේ සෙවනැලි ඇඳී
මැකී යන යාමයේ
පද වැලක් අමුණන්න...
කඳුළු නැති නෙත් කෙවෙනි
අඩන්නට බැරිවු දා
ඉකි ගසන හඩ තව ම
නෑසෙනා දුරක ඔබ....
විරසක වූ හිමියනේ
නපුරු ඇයි මේ තරම්
ප්‍රේම කළ සිත එදා
පාරවන්නේ කෙලස....
1 comment:
ඉඳහිට ඔබ නමින් හද කිති කැවුනාට
තවමත් සුවඳ විඳගමි ලඟ නැතුවාට
සඳවත ඔබ නමින් මගෙ සිත බිඳුනා
විරසක වෙලා නැත සොඳුරිය සිතුවාට
හඬන්න හඬන්න කඳුළු පිරුනාට ඒ කඳුළු කැට අමුණා ඔබෙ අතින් ලියැවෙන කවි කම් මනර් ළබැඳිය.තව තවත් ලියන්න
Post a Comment