Friday, February 12, 2010

සිත් ගත් ජන ගී


වනෙත් ගිඡිදාය සිටියොත් වැන සේ ය
ළිදෙත් පනිඳාය බැස්සොත් ඌ කා ය
අතකින් කරවැලකි අතකින් දඬු බෑ ය
මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑ ය

කාහටත් වර දී
ඉන් දොස් කීම වැර දී
මා හට නොවර දී
කියන අයහට නිතර වර දී

පතල කල අසනු මැන මිතුරන්ගෙ ගතී
දෙපොළ තද වෙලා මට ගැලවුමක් නැතී
කොතළ වල වතුර අඩු කුලට නොම දෙතී
බතල කොළ කටින් සිටුවන්නට දනිතී

1 comment:

රවා said...

ස්තුති මිතුරිය.. තවත් අද google හරහා අවිත් මෙය එකතු කරාය