Friday, May 15, 2009

තිලොව තිලක සමි‍ඳේ.....


මහා කඵ ගලක් වුව
ඔබේ රුව කෙටූ පසු....
ශාන්තය, සුන්දරය
දයා ගුණ වැගිරේය

බුදු පුතුන් වී මෙලෙස
පා කමළ නමදින්න
පිං කළෙමු අපි
ඉපිද මේ දම් දිවයිනෙහි...


No comments: