Monday, May 30, 2011

කාලය



අරුම වූ මේ දිවි මගේ



විශ්මයකි ගෙවෙනා



කාලයයි නමි දී ඇතත්



සිතා ගත නොහෙනා.....



බෝහෝ මිතුරන් අපට මුණගස්වා....



නැවත අප සැම දුරස් කරනා...



විටෙක සොඳුරුව විටෙක රුදුරුව



අප සමඟ සිටිනා...



සොබා මව්ගේ අනගි නිමවු ම



කාලය ද සිතෙනා...

1 comment:

දිල් said...

හරිම අපූරු සිතිවිල්ලක් දුලානි...ටිකක් ගැඹුරින් හිතද්දී තමා දැනෙන්නෙ...කාලය....මොනතරම් දේවල් අපේ ජීවිත වලට කරනවද කියලා...වෙලාවකට හරිම පුදුමයි....Undo බට්න් එකක් නැති අපේ ජීවිත රැඳිලා තියෙන්නේ කාලය එක්ක නේද ?

දිගටම ලියන්න...ඔයාගේ අදහස් අපූරුයි