Tuesday, April 20, 2010

කිරි සුවඳ

චූටි පුතුගේ මුවේ
කිරි සුවඳ දැනුන දා
හද නිවුනි පුංචි පුතු
මගේ ලොවට පැමිණි දා



2 comments:

රවා said...

ලස්සනයි දුලානි.. වචන කිපයකින්.., වැඩී වැඩ නොදා හදවතෙ තියන දෙ එලියට දාලා..

dulani said...

ස්තූතියි.අදහස් දැක්වූවට.